දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කළ බවට චෝදනා සහිතව නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කටයුතු කර තිබේ.
මුල්ලියාවේලි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තැනැත්තෙකු ඒ අනුව ටීඅයිඩීය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකෘවෙකු වන අදාළ තැනැත්තා 2019 වසරේ සිට එල්ටීටීය ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දී ඇති බවට චෝදනා සහිතව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බව පොලිස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
LTTE ප්‍රවර්ධනය කළැයි නිරෝධායනය වෙමින් සිටි අයකු TID අත්අඩංගුවට
නවතම වීඩියෝ
-
🔴අනුර නමින් ඩෙල්සි ඇවිත්!!.අල්ලස් එකේ ලොක්කා මාලිමාවේ දෙවසරක ප්‍රගතිය බැලීම ගැන විමල් කිව්ව කතාව.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින මහා සෙනඟක්.
-
ටෙන්ඩරය දෙන්න තියෙන තදියමට CHATGPT එකෙන් කොපි කළ එක වෙනස් කරන්න අමතක වෙලා.
-
එයා කිවුවා මල්ලි නියමයි ඔයා කියලා. 177 බස් එකේ වුණ සිද්ධියක් අල්ලස් කොමිසමේ DG කියයි.


