ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ඊයේ (31) වරාය පොලිසිය විසින් ආරම්භ කෙරිණි.
නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සිටි 25 දෙනකුගේ නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම වරාය පොලිසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා සිදු කිරීමට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ගිනිගත් නෞකාවේ කර්යමණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කරගනී
නවතම වීඩියෝ
-
ආයෙත් පාම්පිටි මාෆියාව...පිටි සමාගම් ආණ්ඩුවට මෙල්ල කරන්න බැරිද? THE Life Traveler – INVESTIGATIVE
-
ඥානසාර හිමියන්ගේ සිවුරට මුවා වෙලා විපක්ෂය බලය ගන්න උත්සාහ කරනවා. නිරුක්ෂ සැරට කියයි.
-
ඥානසාරගේ සිවුර ගැන ජනපති ගත් තීරණය හොදයි පාඨලි කටඅරී.ජනාධිපති ඉන්නෙත් සැකපිට.භික්ෂු විනය කථාකරන්න බෑ
-
එක්නැලිගොඩ නඩුවේ ප්රධාන සාක්ෂිකරුවෙකු වන සාක්ෂි අංක 53 සාක්ෂි විමසයි.නඩුව යලි ඔක්තෝම්බර් 29 කල්යයි


