වෙසක් උත්සවය නිමිත්තෙන් අද (26) සහ හෙට (27) සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව එම මාධ්‍ය ඒකකය පවසයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා මෙම නියෝග කර තිබේ.
ඒ අනුව සියලු සුරාසැල්, සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවිසැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳසැල් ඔස්සේ මත්පැන් අලෙවිය හා මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයිද අගමැතිවරයා දන්වා ඇත.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…