වෙසක් උත්සවය නිමිත්තෙන් අද (26) සහ හෙට (27) සුරා සැල් හා මස් මාංශ අලෙවි සැල් වසා දමන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව එම මාධ්‍ය ඒකකය පවසයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයා මෙම නියෝග කර තිබේ.
ඒ අනුව සියලු සුරාසැල්, සතුන් මරණ ස්ථාන, මස් මාංශ අලෙවිසැල් වසා දැමිය යුතු අතර සුපිරි වෙළඳසැල් ඔස්සේ මත්පැන් අලෙවිය හා මස් මාංශ අලෙවි කිරීම නතර කරන්නැයිද අගමැතිවරයා දන්වා ඇත.
අද හෙට මස්, මාළු, සුරාසැල් වැසේ
නවතම වීඩියෝ
-
නව අධ්යාපන ප්රතිසංස්කරණ තුළින් දැනුම,කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අගමැතිණිය.
-
🚨BREAKING ජනාධිපති කම්පනයක ඉන්නේ.ත්රෙයිනිකායික මහනාහිමිවරුන්ගේ ඉල්ලීම මත සත්යග්රහය නැවැත්වුවා
-
🚨BREAKING - අවසන් කළ විහාරමහාදේවි සත්යග්රහය ගැන කස්සප හිමි කට අරී.මෙන්න දැන් ලැබුනු දර්ශන.
-
🚨BREAKING - විහාරමහාදේවි සත්යග්රහය නවතියි.මෙන්න දැන් ලැබුනු දර්ශන.


