Friday, September 11, 2026
Homeදේශීයසීමිත සංඛ්‍යාවක් හෝ වාහන ගෙන්වීම කරන්න එපා!

සීමිත සංඛ්‍යාවක් හෝ වාහන ගෙන්වීම කරන්න එපා!

වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු ක‍රමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.
ඊයේ (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය ඒ අනුව එම වාහන ගෙන්වීමේ සීමා පවත්වාගෙන යාමට තීන්දු කර ඇත.
අගමැති මාධ්‍ය අංශය ඊයේ මේ බව පැවසීය.

READ:   අද සිට සූර්යා ශ්‍රී ලංකාවට සෘජුවම ඉහළින් ගමනේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්