Sunday, September 13, 2026
Homeදේශීයආමර් වීදියේ ගින්න නිවන මෙහෙයුම (වීඩියෝ)

ආමර් වීදියේ ගින්න නිවන මෙහෙයුම (වීඩියෝ)

කොළඹ ආමර් වීදියේ ගොඩනැගිල්ළක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ මේ වන විට එම ස්ථානයට පැමිණ තිබෙනවා.

ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නැති අතර දේපළවලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

READ:   පොලිස් ලොක්කෙක්ගේ නංගී කෙනෙකු යැයි කියමින් පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්