Tuesday, September 15, 2026
Homeදේශීයගෑස් ගැටලුව විමසන ජනපති කමිටුව රැස් වී ගත් නිර්දේශ මෙන්න

ගෑස් ගැටලුව විමසන ජනපති කමිටුව රැස් වී ගත් නිර්දේශ මෙන්න

ගෑස් ගැටලුව විමර්ශනයට පත් කෙරුණු ජනාධිපති කමිටුව මොරටුව රැස්ව ගත් නිර්දේශ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි වාර්තාව දෙසතියක් ඇතුළත ජනපති වෙත ලබාදීමට නියමිතයි. ගැටලුවට හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීම කමිටුවට පැවරී ඇති වගකීමයි.  

READ:   හරින් සහ මනූෂගේ අමාත්‍ය ධුර ජනපති යටතට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්