coronavirus vaccine
චීනයේ නිෂ්පාදිත කොවිඩ් මර්දන සිනොෆාම් එන්නත් තොගය චීන තානාපති චී. ජෙන්හොන් මහතා අද (31) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කළේය.
කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළේදී භාර දුන් එන්නත් තොගය මෙරට වෙසෙන චීන ජාතිකයන්ටද ලබා දීමට නියමිතය.
එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලැබීමට නියමිත බව මීට පෙර වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
එසේම එන්නතට අදාළ සායනික පරීක්ෂණ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ යම් ප්‍රමාදයක් පවතින බව ඇමතිවරයා සඳහන් කළේය.
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…