විස කවන දේශද්‍රෝහීන්ට දැඩි දඬුවම් දිය යුතුයි – ඇමති සරත් වීරසේකර
ජනතාවට විෂ ආහාර ද්‍රව්‍ය කවන්නන් දේශද්‍රෝහීන් ලෙස තමන් සලකන බවත් පිලිකාකාරක අඩංගු පොල්තෙල් දේශීය වෙළෙඳපොළට ගෙන්වීමට කටයුතු කළ අයට දැඩි දඬුවම් පමුණුවන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
ඒ සඳහා වන මූලික කටයුතු පාරිභෝගික අධිකාරිය මේ වන විට සිදු කරමින් සිටින බවත් අනෙකුත් ආහාර ද්‍රව්‍යද ජනතාවට විෂ සහිතද යන්න සොයා බැලිය යුතු බවත් ඇමතිවරයා අවධාරණය කරන බව අද (29) ‘දිනමිණ’ පුවත්පත වාර්තා කළේය. සඳහන් කළේ ය.
මේ අතර ඇෆලටොක්සීන් නමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගම් තුනෙන් එක් සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසන අතර අනෙකුත් සමාගම් දෙකෙහි පරීක්ෂණ වාර්තා අද (29) පැමිණීමට නියමිත බවත් එම ආයතනය පවසයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…