වනවිනාශයක් වන බවට විපක්ෂය රට තුළ අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
නුගේගොඩ වැලිපාර්ක් උද්‍යානයේදී පෙරේදා (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමන් උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…