Sunday, September 13, 2026
Homeදේශීයවිපක්ෂය වනවිනාශයක් ගැන බොරු කියනවා

විපක්ෂය වනවිනාශයක් ගැන බොරු කියනවා

වනවිනාශයක් වන බවට විපක්ෂය රට තුළ අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත් පරිසරය විනාශ කිරීමට රජය කිසිවකුට අවසර දී නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
නුගේගොඩ වැලිපාර්ක් උද්‍යානයේදී පෙරේදා (24) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත හමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් පියවර ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමන් උපදෙස් දී ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

READ:   ගෝඨාභයගේ ගම සමග පිලිසඳරෙන් බේරුණු අඩි 6000කට ආසන්න උස පිදුරුතලාගල ඇපල් ෆාම් වනාන්තර ඉඩම් රනිල් වනසයිද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්