Sunday, September 13, 2026
Homeදේශීයඑජාපයෙන් සොබාදහම රකින ක්‍රමවේදයක්

එජාපයෙන් සොබාදහම රකින ක්‍රමවේදයක්

සිංහරාජය සහ වනාන්තර ඇතුළුව ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට අදාළ නීති ඇතුළත් අංගසම්පූර්ණ ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සැරසෙන බව වාර්තා වේ.
අධික බලතල සහිත ස්වාධීන ආයතනයක් යටතට ශ්‍රී ලංකාවේ වනාන්තර පත් කෙරෙන පරිදි මෙම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර වනාන්තර සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගැනීමට විවිධ සංවිධාන හා පුද්ගලයින් ගන්නා ක්‍රියාමාර්ගවලට ඉහත ආයතනය ඇති කිරීමෙන් සුවිශේෂී බලයක් පැවරීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

READ:   ජනපති නිවසට ගිනි තැබූ සැකකරු රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්