බස්නාහිර පළාතේ සියලුම ශ්‍රේණි මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ සටහනක් ඇතුළත් කර ඇති මෙම චක්රලේඛයෙන් යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් පමණක් එම ප්‍රදේශයේ අදාළ කාල සීමාව ඉකුත් වනතුරු පාසල් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවත් නැවත පාසල ආරම්භ කළද වහාම විභාග කටයුතු සහ අනෙකුත් තරඟ සඳහා දරුවන් යොමු කිරීම යෝග්‍ය නොවන බවත් පෙන්වා දෙයි.
පාසල් ඇරඹීම ගැන චක්‍රලේඛයක්
නවතම වීඩියෝ
-
28 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් දෙසැම්බර් 08 වනදා BMICH හිදී.
-
පනත්වලින් ජනතාවගේ බඩකටපිරිලා කාලම.කාගේ නියෝගයකට ඇටකටු කැඩෙනකම් ගැහුවේ සීලරතන හෝමාගම සිද්ධිය අදී.
-
🔴ඉලඇට බිදෙන,බෙල්ල කැඩේන අසනීපය මොකක්ද??හෝමාගම පොලීසියේ තරුණයෙකු මියයාම ගැන පුබුදු හෙළිකල දේ.
-
කෝවිල්,මල්ආසන ඉදිකිරීමක් නෑ.ආන්දෝලනාත්මක අ,පුර සංවර්ධනය ගැන ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව කටඅරී


