Monday, September 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා පළමු ඉනිම අවසන්

ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන්

සංචාරක පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගය මේ වන විට පැවැත්වෙනවා.

අද (17) තරගයේ දෙවන දිනයයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සියලු දෙනා දැවී ලකුණු 312ක් (95.2) රැස් කළා.

මෙහිදී ලකුණු 122ක් රැස් කිරීම ධනංජය ද සිල්වා සමත්වුණා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64යි.

පාකිස්තානය වෙනුවෙන් ෂහීන් අෆ්රිඩි සහ නසීම් කඩුලු 03 බැගින් දවා ගත්තා.

READ:   කච්චතිව් ඉන්දියාවට ගත්තනම් සේරම ප්‍රශ්න ඉවරයි - තමිල්නාඩු මහ ඇමති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්