Friday, August 14, 2026
Homeදේශීයඇළකට වැටී කාන්තාවක් මරුට

ඇළකට වැටී කාන්තාවක් මරුට

රත්නපුර, කිරිඇල්ල, කණුග්ගල්ල ඇළට වැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචි 78 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

READ:   පෙරහැරට ගෙනා අලියෙකු පහරදී 12 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්