කොවිඩ් 19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර රජයේ වියදමින් ගෙන ගොස් ඉරණතිව්හිදී භූමදානය කිරීමට අවසන් තීන්දුවක් ගෙන ඇති බව ජනමාධ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට ඊයේ (02) එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.
කොවිඩ් මරණ භූමදානය ඉරණතිව්හිදී
නවතම වීඩියෝ
-
පරිපාලන දෝෂ නිවැරදි කර ඥානසාර හිමියන්ට යළි ජනපති සමාව දෙන්න.දිලිත් ජයවීර ජනපතිගෙන් ඉල්ලයි
-
රටේ ඒකීයත්වය සුරැකෙන්න නම් බුදුසසුනට ප්රමුඛස්ථානයත් සෙසු ආගම් සුරක්ෂා කිරීමත් සිදු විය යුතුයි..
-
🚨BREAKING විහාර මහදේවි උද්යානයේ උණුසුම් තත්ත්වයක්.හාමුදුරුවෝ තෙමන එක හරිද?දැන් ලැබුනු උණුසුම් දර්ශන
-
🚨සිවුර ගැලෙව්වා??මෙන්න දෙවැනි එක!!පොලිස් ලේකම්ගේ ප්රකාශයක් ගැන මිහින්තලේ නාහිමිගෙන් ආන්දෝලනයක්


