සාකච්ඡා සම්මුති කමිටුවෙන් අනුමත කර, ඉදිකිරීම් කොළඹ වරායේ බටහිර ජැටිය පවරා දීමේ ගිවිසුම සහ යෝජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව්ට සහභාගි වෙමින් පැවසීය. ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීම් කිරීමට එමගින් කටයුතු කර ඇති බවත් ඒ අනුව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය එකඟතාව එක් පාර්ශ්වයකට ලබා දී ඇති අතර ජපන් රජය කිසිදු ආයෝජකයකු නම් කර නොමැති බවත් ජනමාධ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
නවතම වීඩියෝ
-
පරිපාලන දෝෂ නිවැරදි කර ඥානසාර හිමියන්ට යළි ජනපති සමාව දෙන්න.දිලිත් ජයවීර ජනපතිගෙන් ඉල්ලයි
-
රටේ ඒකීයත්වය සුරැකෙන්න නම් බුදුසසුනට ප්රමුඛස්ථානයත් සෙසු ආගම් සුරක්ෂා කිරීමත් සිදු විය යුතුයි..
-
🚨BREAKING විහාර මහදේවි උද්යානයේ උණුසුම් තත්ත්වයක්.හාමුදුරුවෝ තෙමන එක හරිද?දැන් ලැබුනු උණුසුම් දර්ශන
-
🚨සිවුර ගැලෙව්වා??මෙන්න දෙවැනි එක!!පොලිස් ලේකම්ගේ ප්රකාශයක් ගැන මිහින්තලේ නාහිමිගෙන් ආන්දෝලනයක්


