පාස්කු ඉරුදින 2019 අප්‍රේල් 21 එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද (23) ප්‍රසිද්ධ කෙරිණි.
එම කොමිසම සිය කාර්ය අවසන් කර, වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කළ අතර ජනාධිපතිවරයා ඒ පිළිබඳව අධ්‍යයනය සඳහා විශේෂ කමිටුවක් පත් කළද වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධ නොකෙරිණි.
එම වාර්තාවේ පිටු කිහිපයක් පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…