ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසීය.
ඉන්පසු ලබන 24 වැනිදා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ නායයෑම් අධිඅවදානම් කළාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්‍ය සාධනය මෙම කාරක සභාවේදී විමසීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාරක සභාව රැස්වේ
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…
ටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් මාතර සහ…
"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…
මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…