Thursday, September 10, 2026
Homeදේශීයශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා කෝප් කමිටුවට

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා කෝප් කමිටුවට

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලබන 23 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කාරක සභාව) කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසීය.

ඉන්පසු ලබන 24 වැනිදා මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ නායයෑම් අධිඅවදානම් කළාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්‍ය සාධනය මෙම කාරක සභාවේදී විමසීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාරක සභාව රැස්වේ

READ:   වීසා දඩ මුදල් ඉහළට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්