බස් හා දුම්රිය සේවාවල ගෙවීම් සඳහා කාසි හා නෝට්ටු හුවමාරුව අවම කිරීම මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දෙමින් පොදු ප්‍රවාහනයේදී ගෙවීම් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පෞද්ගලික දේශීය ආයෝජකයෙකු මාර්ගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන ඇමතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව කැබිනට් තීරණ වාර්තා පවසයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…