යහපාලන ආණ්ඩුව සමයේදී වෙළඳ අමාත්‍යාංශයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන සිදු කරන බවත් එම රජය යටතේ රුපියල් බිලියන 08ක ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක්ද සිදු කරන බවත් වෙළද ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊය (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම කාලයේදී සතොස ඇතුළු ආයතන අසාමාන්‍ය ලෙස පාඩු ලැබීම බරපතල ගැටළුවක් වන බව එහිදී ඇමතිවරයා පැවසීය.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…