රැකියාවක් ලද පසුව වසර 06කින් ගෙවා නිම කිරීමට හැකියාව ලැබෙන පරිදි, ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුත්තේ රුපියල් 500ක් ගෙවීමට අවකාශ ලබා දෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබාදීමට රජය ආරම්භ කර තිබේ.
සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව මෙම ලැප්ටොප් පරිගණක ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ආරම්භ කෙරිණි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…