කොළඹ වරායේ කොටස් විදේශ රටවලට විකිණීමට එරෙහිව කොළඹ දිස්ත‍්‍රික්යේ ස්ථාන 07ක අද (01) දින දහව්ල් උද්ඝෝහෂණ මාලාවක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
මීට පෙර සිට පැවති විරෝධතාවලට සමගාමීව පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට සමගාමීව කොළඹ දිස්ත්‍රික් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොළඹ විදුලිබල මණ්ඩල මූලස්ථාන කාර්යාලය, කොළඹ මහනගර සභාව, රජයේ මුද්‍රණාලය, දේශීය ආදායම් හා මහජන බැංකු කාර්යාලය, රත්මලාන ගොළුමඩම හන්දිය, ජලසම්පාදන කාර්යාලය, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, ජ’පුර රෝහල යනාදී ස්ථාන ඉදිරිපිටදී අදාළ විරෝධතා පැවැත්වීමට නියමිතය.
එම ඇතැම් ස්ථන්වල විරෝධතා පෙත්සම් අත්සන් කිරීමටද කටයුතු යොදා තිබේ.
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…