Sunday, September 13, 2026
Homeදේශීයවරාය කොටස් විකිණීමට එරෙහිව කොළඹ තැන් හතක උද්ඝෝෂණ

වරාය කොටස් විකිණීමට එරෙහිව කොළඹ තැන් හතක උද්ඝෝෂණ

කොළඹ වරායේ කොටස් විදේශ රටවලට විකිණීමට එරෙහිව කොළඹ දිස්ත‍්‍රික්යේ ස්ථාන 07ක අද (01) දින දහව්ල් උද්ඝෝහෂණ මාලාවක් පැවැත්වීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
මීට පෙර සිට පැවති විරෝධතාවලට සමගාමීව පැවැත්වෙන උද්ඝෝෂණ මාලාවට සමගාමීව කොළඹ දිස්ත්‍රික් උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොළඹ විදුලිබල මණ්ඩල මූලස්ථාන කාර්යාලය, කොළඹ මහනගර සභාව, රජයේ මුද්‍රණාලය, දේශීය ආදායම් හා මහජන බැංකු කාර්යාලය, රත්මලාන ගොළුමඩම හන්දිය, ජලසම්පාදන කාර්යාලය, කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල, ජ’පුර රෝහල යනාදී ස්ථාන ඉදිරිපිටදී අදාළ විරෝධතා පැවැත්වීමට නියමිතය.
එම ඇතැම් ස්ථන්වල විරෝධතා පෙත්සම් අත්සන් කිරීමටද කටයුතු යොදා තිබේ.

READ:   පොලීසිය හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගමන්ගත් තරුණිය මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්