අපරාධ නීතිය, සිවිල් නීතිය මෙන්ම මුස්ලිම් නීතිය ප්‍රතිසංස්කරණය පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව විෂය භාර ඇමති අලි සබ්රි මහතා පවසයි.
ඒ අනුව ඉස්ලාම් භක්තිකයන්ගේ විවාහ නීතිය හා දේපළ සම්බන්ධ කරුණු පාලනය කරන නීති මෙසේ වෙනස් විය යුතු බවත් එක රටක් එක නීතියක් රජයේ සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී එසේ විය යුතු බවත් ඇමතිවරයා පවසයි.
රටට ගැලපෙන ලෙස පවතින නීති සැකසීම හා යාවත්කාලීන කිරීම සඳහා පත් කර ඇති අනු කමිටු හා නීති ප්‍රතිසංස්කරණ කමිටු කෙරෙන් සිවිල් නීතිය, අපරාධ නීතිය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන බවත්
මුස්ලිම් නීතිය 1951 පමණ සිට මෙරට ක්‍රියාත්මක නීතියක් වන අතර එම නීතිය සිවිල් අධිකරණ බලය හිමි දිසා අධිකරණ සමගාමීව යාවත්කාලීන කළ යුතු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
මූලාශ්‍ර : දිනමිණ
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…