අප්‍රේල් 21 – පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (01) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතය.
හාරසිය පනස්දෙනෙකු ඉක්මවූ සාක්ෂිකරුවන් කළ කරුණු විමසීම් අනුව මෙම වාර්තාව සකස් කිරීමට අදාළ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන ගණනාවක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරිණි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…