Sunday, June 14, 2026
Homeදේශීයපාස්කු කොමිසන් අවසන් වාර්තාව අද ජනපති අතට

පාස්කු කොමිසන් අවසන් වාර්තාව අද ජනපති අතට

අප්‍රේල් 21 – පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (01) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතය.

හාරසිය පනස්දෙනෙකු ඉක්මවූ සාක්ෂිකරුවන් කළ කරුණු විමසීම් අනුව මෙම වාර්තාව සකස් කිරීමට අදාළ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය 2019 අප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන ගණනාවක් ඉලක්ක කරගනිමින් එල්ල කෙරිණි.

READ:   කාන්තාවන් එක්ක ඡායාරූප ගත්තාට රටේ ප්‍රශ්ණ විසදන්න බැහැ - ඇමති මනූෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්