Sri Lankan Catholic Archbishop of Colombo, Malcolm Ranjith, gestures as he speaks during a press conference in Colombo on April 30, 2019. - Sri Lanka's Catholic Church said public masses will resume May 5 under tight security, two weeks after Easter bombings claimed by the Islamic State group killed 253 people at three churches and three luxury hotels. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)
“වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද, මොන ආගමේ කෙනාද, මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ, හරි දේ කිරීම.”
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ ප්‍රධාන දේශනයට ඊයේ (20) එක් වෙමින් මේ බව ප්‍රකාශ කළහ.
එහිදී කාදිනල් හිමිපාණෝ මෙසේද පැවසූහ.
“කවදාවත් අපේ හෘද සාක්ෂියට විරුද්ධව වැඩ කරන්නට හොඳ නැහැ. හෘද සාක්ෂිය ආරක්ෂා කරගැනීම අපේ වගකීමක්. මේ රට තුළ අද සිදුවෙමින් පවතින තත්ත්වය අපි මැන බලා දැනගත යුතුයි. ජාතිය, ආගම සහ භාෂාව තුළ නීතිය – අවනීතිය කරන්නට කටයුතු කරන්නේ නැතිව. වැරදි දේ කළහොත් ඒක වැරදි කියන්නට අපට ධෛර්ය තියෙන්නට ඕනේ. මේ හරි දේ හෝ වැරදි දේ කරන්නේ මොන පක්ෂයේ කෙනාද, මොන ආගමේ කෙනාද, මොන ජාතියේ කෙනාද කියන ප්‍රශ්නය නෙමෙයි වැදගත් වෙන්නේ, හරි දේ කිරීම. සත්‍ය බොරුව බවට හරවන්නට කටයුතු කරනවා. කෑ ගැසීම තුළින් සත්‍ය බොරු කරන්න බැහැ.”යි උන්වහන්සේ පැවසූහ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…