වසර 04ක සිර දඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ආසනය පිළිබඳ සති තුනක් ඇතුළත නීති උපදෙස් ගැනීමෙන් අනතුරුව තීන්දුවක් දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු නොකිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසීය.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය පිළිබඳව අධ්‍යයනය කිරීමකින් තොරව තීන්දුවක් ලබා දිය නොහැකි බවත් ඒ අනුව නීති උපදෙස් ගැනීම සඳහා කල් ගත වන බවත් කථානායකවරයා එහිදී පැවසීය.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…