Wednesday, September 16, 2026
Homeදේශීයසාමාන්‍ය පෙළ විභාගය කල් යයි

සාමාන්‍ය පෙළ විභාගය කල් යයි

ලබන වසරේ ජනවාරි 18 පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා අද (01) පාර්ලිමේන්තුවේ  දී ප්‍රකාශ කලා.

පවතින තත්ත්වය යටතේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 50ක් පමණ පිරිසකට මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කල අතර ඒ අනුව විභාගය පැවැත්වෙන දිනය සති 06 කට පෙර සිසුන්ට දැනුම් දෙන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

READ:   ඉන්දීය විදේශ ලේකම් ලබන සතියේ මෙරටට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්