ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත.
පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් පවසා ඇත්තේ, බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි බවයි.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…