දේශීය

• නව රජයේ කැබිනට් අමාත්‍යවරු – 2020 •

ගෝඨාභය රාජපක්ෂ
ආරක්ෂක අමාත්‍ය

මහින්ද රාජපක්ෂ
මුදල්, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

නිමල් සිරිපාල සිල්වා
කම්කරු අමාත්‍ය

GL පීරිස්
අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රාදේවී වන්නිආරච්චි
සෞඛ්‍ය අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන
විදේශ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද මහතා
ධීවර අමාත්‍ය

ගාමිණී ලොකුගේ
ප්‍රවාහන අමාත්‍ය

බන්දුල ගුණවර්ධන
වෙළෙඳ අමාත්‍ය

උදය ගම්මන්පිල
බලශක්ති අමාත්‍ය

ආර්.එම්.සී.බී. රත්නායක
වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන්
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

කෙහෙලිය රඹුක්වැල්ල
ජනමාධ්‍ය අමාත්‍ය

චමල් රාජපක්ෂ
වාරිමාර්ග අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම
විදුලිබල අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහාමාර්ග අමාත්‍ය

විමල් වීරවංශ
කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර
පරිසර අමාත්‍ය

එස්.එම්. චන්ද්‍රසේන
ඉඩම් අමාත්‍ය

මහින්දානන්ද අළුත්ගමගේ
කෘෂිකර්ම අමාත්‍ය

වාසුදේව නානායක්කාර
ජලසම්පාද අමාත්‍ය

රමේෂ් පතිරණ
වැවිලි අමාත්‍ය

ප්‍රසන්න රණතුංග
සංචාරක අමාත්‍ය

රෝහිත අබේගුණවර්ධන
වරාය හා නාවික අමාත්‍ය

නාමල් රාජපක්ෂ
තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

අලි සබ්රි
අධිකරණ අමාත්‍ය

Recent Posts

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

7 hours ago

“මාලදිවයිනේ බෞද්ධ සංහාරය” – ඉතිහාසයේ අමතක වූ පරිච්ඡේදයක්ද?

"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…

8 hours ago

සාරනාත් පුරාවිද්‍යාත්මක බෞද්ධ පූජනීය භූමිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට – ඉන්දියාවේ 45 වැනි ලෝක උරුම ස්ථානය ලෙස පිළිගැනේ

වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…

9 hours ago

Sarnath Becomes India’s 45th UNESCO World Heritage Site

Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…

9 hours ago

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි – විපක්ෂ නායක

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…

22 hours ago

සුගතදාසේ පූල් එකට විද්‍යුත් කාල පද්ධතියක්!

පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…

22 hours ago