ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානී මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වීය.
අද (11) පස්වරුවේ දිසානායක මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට 62 වැනි වියේ පසු විය.
ස්වාධීන රූපවාහිනි සේවයේ මෙන් ම ජාතික රූපවාහිනියේ සභාපතිධූර දරා තිබූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා, කලක් ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් ද කටයුතු
කළේ ය.
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ ග්‍රන්ථ රැසක් රචනා කළ තීරු ලිපි හා පුවත් පත් ලිපි රැසක් සමාජයට දායාද කළ විද්වතෙකි.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…