මන්දාරම් පරිසරයක , මීදුමෙන් පිරි කදු අතර , මිතුරන් සමග කදවුරු බැද රාත්‍රයක් ගත කිරීමට නම් , හොදම තැන මන්දාරම් නුවර යි, මෙම ප්‍රදේශය ශ්‍රීලංකාවට ස්භාදහමෙන් ලැබුනු අපූරු දායාදයකි ,මෙම නගරයේ ඉතිහාසය රාවණ රජ කාලය දක්වා විහිදී යන බව මතයක් ඇත.
මධ්‍යම පලාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි කුඩා ගම්මානයකි .දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී ඇති නිසා මෙම නගරය ” misty city ” නමින් හදුන්වයි.
මෙම නගරයට පැමිණිමට පහසුම මාර්ගය වන්නේ, මහනුවර – රිකිල්ලගස්කඩට පැමිණ එතැන් සිට පදියපැලල්ලට පැමිණ උඩහට 12km ආ විට මෙම නගරයට පිවිසිය හැක.
භූගෝලීය පිහිටීම නිසා ගමට වර්ෂයේ වැඩි කාලයක් වර්ෂාව ලැබේ,මීදුමෙන් වැසුනු කදු පන්ති, දිය ඇලි හා විවිධ ශාක හා සතුන් ගෙන් පිරුණු පරිසරය නගරයේ සුන්දරත්වය තවත් වැඩි කරයි.
මෙම නගරයේ ඇති දිය ඇලි ලෙස කොලොපන දිය ඇල්ල, බෙරගහන දිය ඇල්ල, කබරගල දිය ඇල්ල, දාසය දිය ඇල්ල, බෝපත් ඇල්ල හා ගල් පාලම ලග දිය ඇල්ල වේ, ඊට අමතරව කබරගල තේ වතු යාය හා පයිනස් වතු යාය සංචාරකයන් වන අපට නැරඹීමට හැකි ස්ථාන වේ.
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…