මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. නීති…
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර ඇපමත මුදා හැර හැර තිබෙනවා. ඒ අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්…
මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගත් ආකාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවමහාචාර්ය හිනිදුම සුනිල් සෙනවී මහතා පවසනවා. ජාතික ජන බලවේගයේ මාධ්‍ය…
අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහල පවසනවා.…
අනිද්දා පුවත් පතේ හිටපු මාධ්‍යවේදී මෙන්ම සටහන් වෙබ් අඩවියේ සහ යුටියුබ් නාලිකාවේ සංස්කාරක තරිදු උඩුවෙගෙදර මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තියෙනවා.…