Monday, July 27, 2026
Homeදේශීයතරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්..

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්..

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත පසුගිය 28 වැනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුර ඔහු අත්අඩංගුවට පත් විය.

තරිඳු උඩුවරගෙදර ඊයේ ඇප මත මුදා හැරිණි.

READ:   නව රජයෙන් පාසල් දරුවන්ට අර්ධකාලීන රැකියා දෙනවලු
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්