Monday, September 14, 2026
Homeදේශීයකැලණිමුල්ලේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක්..

කැලණිමුල්ලේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක්..

මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 02ක් යොදවා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළා.

ගින්න විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව තිබෙන බව වාර්තා වෙනවා.

READ:   "ආත්ම ගරුත්වය වෙනුවෙන්, මගේ ආසම රස්සාව මම අත්හැරියා" - ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් සංවේදී Fb සටහනක් තබමින් මාධ්‍ය ජීවිතයට සමුදෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්