special security program

නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

එළඹෙන නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.…

2 years ago