මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (01) දිනයේ දී සිදු කරන බව ශ්‍රී ලංකා…
ප්‍රවිණ සංගීතවේදී මහාචාර්ය සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙනවා. එතුමා මිය යන විට 81 වන වියෙහි පසුවුණා.