ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල හා දෙමළ ඩයස්පෝරාවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනයට අවශ්‍ය නව විශ්වවිද්‍යාල…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස කැබිනට්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානය හදිසියේ වැල්ලවාය බුදුරුවගල පාසල් ක්‍රීඩාංගණයට ගොඩබස්වා තිබෙනවා. වැලිමඩ දක්වා ගමන් කරමින්…
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ…
වර්තමාන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යනු පහුගිය යහපාලන ආණ්ඩු සමයේ මහ බැංකුවේ මහ මංකොල්ලය වෙද්දී ඒ දිහා ඇස් කන් පියාගෙන බලා…