රියදුරන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා ඇති බවත්, ඒ අනුව අද (24) පස්වරුවේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත්, දුම්රිය…
ධාවනාගාර සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් අද(24) ධාවනය වීමට නියමිත කාර්යාල දුම්රිය 12ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ප්‍රධාන…
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂූ බලමණ්ඩලයේ විරෝධතාවක් විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ කොළඹ - පුරහල ආසන්නයේ දී. ආදළ…
විරෝධතා පා ගමනක් වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අද (20) පෙරවරු 8.30 සිට හෙට (21) පෙරවරු…
කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කරගනිම්න් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ. අද…
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය අද (19) වර්ජනයක නිරත වෙනවා. අද පෙරවරු 8.00සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කරන…
සිසු නොසන්සුන්තාවයක් හේතුවෙන්, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවන හා තුන්වන වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව විශ්වවිද්‍යාලයේ බලධාරීන්…
රේගුවේ නිෂ්කාශන කටයුතු වල ගැටලුවක් හේතුවෙන්, වරායේ බහාලුම් ප්‍රවාහන රියදුරන් හා සේවකයින් වැඩවර්ජනයක නිරත වන බව වාර්තා වෙනවා.
කෙළඹ ජාතික රෝහල ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් පැවැත්වෙනවා. බාල ඖෂධ ගෙන්වීම සේවක වැටුම් නොගෙවීම් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසකට…
ලොතරැයි අලෙවී නියෝජිතයින් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා. ලොතරැයිය මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි කර්මාන්තය…
තම ඉඩම් ගැටලුවට ස්ථීර විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුවට බලකරමින් වතුකරයේ ජනතාව හැටන් නගරය මූලික කරගෙන අද (21) විරෝධතාවක්…