හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා. කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023…
ජනාධිපතිවරයා විසින් කැඳවණු ලැබූ සර්වපාක්ෂික සමුළුවට පැමිණීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද…
අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්…
13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා. ජනාධිපතිවරයා සමඟ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් හා ස්වාධීන කණ්ඩායම්…
රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීම…
චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන් ජියාජුන් මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. යුවාන් ජියාජුන්…
අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීමට ඊට ආවේණික නව නීති පද්ධතියක් ගෙන ඒමට අපේක්ෂා කරනවා අනුරාධපුර ඓතිහාසික උරුමය සුරැකීමට ඊට ආවේණික නව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබෙනවා. ලබන බදාදා පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී එම සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන බවට තොරතුරු…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය ආර්ථික සබඳතා වැඩිදියුණු කරන අනාගත ඉන්දු – ලංකා ආර්ථික හවුල්කාරිත්වයක වැදගත්කම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
තලෛයිමන්නාරම - රාමේෂ්වරම් සහ නාගපට්ටිනම් - කන්කසන්තුරෙයි අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවා ආරම්භ කිරීම, දෙරට අතර නාවික ගමනාගමනය තව දුරටත්…