ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත පැමිණ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azoulay) මහත්මිය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. මේ අතර…
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතාගේ ආරාධනය පරිදි නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශයේ නිල සංචාරයක…
බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත ජනපති, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන්…
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා නිශ්චිත මාසයක් නෛතිකව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති…
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන 17 වනදා ලන්ඩනයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙනවා මෙරටට…
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලබන 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව…
file මෙරට සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා සංචාරක ව්‍යාපාරයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
කොවිඩ් රෝගය හා ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය කමිටුවක් හා විද්වත් කමිටුවක් පත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් කිහිපදෙනෙක් පත් කර තිබෙනවා. දිසා විනිසුරුවන් වන ටී.ජේ. ප්‍රභාකරන්, පී.කේ. පරණගමගේ , කේ.ඩී.වයි.එම්.…
මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ…