හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.…
ශ්‍රී ලංකාවට ආනයනය කරණු ලබන භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක්, ආනයන අපනයන පනත යටතේ 23 වෙනිදා සිට මෙරටට ගෙන්වීම තාවකාලිකව…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් 09 ක් විභාගයට…
ලංකා සතොස අද (23) සිට භාණ්ඩ 12 ක මිල අඩුකරන බව නිවේදනය කර තිබෙනවා. එලෙස මිල පහත දමන ලද භාණ්ඩ…
ජුලි මාසයේ මෙරට උද්ධමනය 66.7 % ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. ආහාර සහ…
වැඩ කළ නොහැකි සියලුදෙනා රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන…
මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම තුළින් රටේ ආර්ථික ගැටලු සමනය කර ගැනීමට හැකි වෙනු ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. ගොවි…
අද (16) ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් සතියේ කැබිනට් මණ්ඩල තීරණයන් මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු…
වී අලෙවි මණ්ඩලය විසින් හෙට (17) සිට වී මිලදී ගන්නා අගයන් සංශෝධනය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා…
රජයේ වියදම් අවම කිරීමේ අරමුණින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛනයේ විධිවිධානයන්ට යටත්ව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානින්…
මෙරට තුළ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හයක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව…