නාවික හමුදාව විසින් අතරමංව සිටි තල්මසෙකු නිරුපද්‍රිතව සාගරයට මුදාහැර තිබෙනවා. පුත්තලම කලපුවේ ඉප්පන්තිව් දූපත අසල අතරමංව සිටියදී මෙම තල්මසා නාවික…
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන යාමට උත්සාහ කළ රත්‍රන් කිලෝ 08යි ග්‍රෑම් 450ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික…
මුහුදේ ගිලුණු නාවික බෝට්ටුවක සිටි නාවිකයන් පිරිසක් තරුණයින් පිරිසක් විසින් බේර ගෙන තිබෙනවා. වෙරළාරක්ෂක නිලධාරීන් පස් දෙනෙක් සහිත බෝටිටුවක් මෙලෙස…
ශ්‍රී ලංකාවට දකණු දෙසින් ඕස්ට්‍රේලියානු සෙවීම් සහ මුදවා ගැනීමේ කලාපයබ අයත් ගැඹුරු මුහුදේ මැයි 16 වනදා පෙරලි අනතුරකට ලක් වූ…
දික්වැල්ල මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන් වූ ධීවරයෙකු සොයා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා. එලෙස අතුරුදන්ව ඇත්තේ, බතීගම ප්‍රදේශයේ ධීවරයෙක්. ඔහු…
14 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරින් පිරිසක් උසස්වීම් ලබා ඇත. ඒ ජනාධිපතිවරයාගේ…
දකුණු මුහුදු තීරයේ කළ වැටලීමකින් හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට පත්ව තිබෙනවා. එහිදී හේරෝයින් කිලෝ 125 ක්…
නාවික හමුදාව කාන්තා නාවිකයන් මුහුදු රාජකාරිය සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා. නාවික හමුදාව ප්‍රථම වරට කාන්තා නිලධාරින් මෙලෙස මුහුදු රාජකාරින්…
රුපියල් මිලියන 3593 කට අධික දළ වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 179 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 අප්‍රේල් මස 09 වන දින රාත්‍රියේ සිදුකළ විශේෂ…
රුපියල් මිලියන 67 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෛයිමන්නාරම් මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන…