පසුගිය දා රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයක් අතර තුර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධව අත්තඩංගුවට ගෙන සිටි කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි…
ගාලුමුවදොර මහජන අරගලය සඳහා සහය දැක්වූ ගාලුමුවදොර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුව සිය මෙහෙයුම් අවසාන කර තිබෙනවා. කෙසේවෙතත්, ජනතා අරමුණු ජයග්‍රහණය…
ගාලුමුවදොර අරගල භූමියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබන අගෝස්තු 10 වනදා දක්වා නීතිමය ක්‍රියාපටිපාටියෙන් පරිභාහිර කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට…
ගාලුමුවදොර අරගලයේ භූමියේ නිර්මාණය කර තිබූ පුස්තකාලය සහ පාසල ඉවත් කර ගැනීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. අද (05) සවස 5.00…
එලබෙන අගෝස්තු 8 වනදායින් ආරම්භ වන සතියේ සිට පාසැල් සතියකට දින තුනක් එනම් සදුඳා , අඟහරුවාදා සහ බදාදා දිනවල දී…
ඉන්ධන මිල අඩු වීම හේතුවෙන් මිල පහළ දමන ලද බස් ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වනවා. මෙතෙක් රුපියල් 38 ක්…
අද සිට දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුකර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. ඒ අනුව අද…
ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා . Q.R ක්‍රමවේදය…
අන්තර් කාලීන අයවැය සැප්තැම්බර් මුල් සතිය තුළ දී ඉදිරිපත් කිරිමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමඟින් මහජනතාවට සහන ලබාදීමට…
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට පහරදුන් පිරිස හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන…