ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා
. Q.R ක්‍රමවේදය මගින් පෞද්ගලික බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවීමත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කළ බස් ගාස්තූ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගමය සමඟ කිසිදු සාකච්චාවක් සිදු නොකර බලධාරීන් විසින් තනි මතයට බස් ගාස්තු අඩු කර ඇති බවත් දන්වමින් ඊට විරෝධය දක්වා බස්රථ වර්ජනයක් අද ක්‍රියාත්මක වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කර සිටියා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…