මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ පාසල් 22ක විදුලිය විසන්ධි කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.…
දිවයින පුරා පසල්වල අබලන් ගොඩනැගිලි සහ පරිශ්‍ර ගැන කඩිනම් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම්දී තිබෙනවා. සිසුන්ගේ ආරක්ෂාව…