ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරගාවලියට සහභාගි වන අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අද(09) දිවයිනට පැමිණියා. දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.…